බහුජන මාධ්‍ය අතර, ගුවන් විදුලිය සැලකෙන්නේ ප්‍රධානම ශ්‍රව්‍ය සන්නිවේදනය මාධ්‍ය වශයෙනි. ගුවන් විදුලිය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ගුග්ලිමෝ මාර්කෝනිටය. 1840 -1919 අතර කාලය තුල විදුලි බලය හා චුම්බකය යන ක්ෂේත්‍ර දෙක ඔස්සේ විද්‍යාත්මක අග්‍රඵලය ගුවන් විදුලිය ලෙස නම් දැරිය හැකිය.
යුරෝපයේ ගුවන් විදුලි සේවය ඇරඹි තෙවරසරක් ඉක්මයාමට පෙර ශ්‍රී ලංකාවටද ගුවන් විදුලිය හදුන්වා දීම ජන ජන මාධ්‍ය අංශයෙන් බලන විට විශාල ඓතිහාසික වැදගත් කමක් දරයි. දකුණු ආසියාවේ ගුවන් විදුලිය හදුන්වා දුන් ප්‍රථම බි්රතාන්ය යටත් විජිතය ලංකාවය. 1922 අවුරුද්දේ ශ්‍රී ලංකා ආධුනික ගුවන් විදුලිය සංගමය මේ සඳහා උනන්දු විය. බි්රතාන්ය ගුවන් විදුලි සංගමයේ සංදේශ ඉංජිනේරුවරයා වූ එඞ්වඞ් හාපර් මහතා ගුවන් විදුලි සංගමයේ සෙසු සාමාජිකයිනf්ග් උනන්දු වේ ප්‍රතිඵලයක් ලෙස ගුවන් විදුලි සේවාවක් පිහිටුවීමේ යෝජනාවත් ගැන සලකා බැලීමට කමිටුවක් පත් විය. එම කමිටුවේ තීරණ මත 1924 දී ගු.වි. නම් ශ්‍රව්‍ය සන්නිවේදන මාධ්‍ය ස්ථාපිත විය.
එතැනින් පිබිදුන් ගුවන් විදුලිය අද දින දක්වා දිගු ගමනක් එමින් පවතී. අද දින දක්වා ද මියැකෙත මාලානික නොවන මාධ්‍යයක් ලෙස ශ්‍රාවක සිත් උද්යෝගමත් කරමින් දිවයයි.
මෙයින් පසු විවිධ වූ රාජය හා පෞද්ගලික නාලිකා අදවන විට රාශියක් ස්ථාපිත වී තිබේ. 1924 සිට පැමිනි ගුවන් විදුලියේ සිට පැමිණි ගුවන් විදුලියේ ශ්‍රවනය 90 දශකයේ පසු මහත් වෙනසකට බදුන් විය. එය කෙසේ ද යත් සවිස්තරාත්මක විමසා බලා ගත හැකිය.
ගුවන් විදුලි නාලිකා
■ ගුවන් විදුලි සංස්ථාව
■ ලක්හඬ
■ හිරු
■ දෙරණ
■ සිත
■ සිරස
ගුවන් විදුලි සංස්ථාව
ගුවන් විදුලි සංස්ථාව ආරම්භය හා වර්ධනය යුරෝපීය අනන්යතාතා සමඟ එක් වූ ගුවන් විදුලිය ලංකාවට සංක්‍රමණය වූයේ 1924 ජූනි 27 වනදාය. මෙය නියත ලෙස ඇරඹුනු බව සඳහන් වේ. 1922 පෙබරවාරි 22 කොළඹ කොටුවේ ක්‍රිස්තියානි සංගම් ගොඩනැගිල්ල විවෘත්ත කිරීමෙන් පසු සන්ධ්‍යා භාගයේ පැවති බාහිර සංගීත ප්‍රසංගය ගුවන් විදුලි තුලින් විසුරුවා හැර තිබුනු බවට කරුණ තිබේ. එහෙත් මෙය නියත ලෙස 1924 ජුනි 27 වන දින ප.ව. 2.30 බි්රතාන්ය ආණ්ඩුකාරතුමා ගේ කථාව ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කර ඉන් පසු ප.ව. 3.30 ට තැටි ගත කෙරුණු සංගීතමය වැඩ සටහනක් ප්‍රචාරය කර තිබේ. ඉන් අනතුරුව 1924 ජූලි 01 වෙනිදා සතියකට දෙවරක් තුන්වරක් ප්‍රචාර කටයුතු සිදු කර ඇති අතර, පසුව දිනපතා වේලාව, කාලගුණ වාර්තා, තැපැල් පුවත් ප්‍රචාරණය කෙරිනි. 1925 වැඩි දියුණු කළ සම්ප්රේශණාගාරයේ ඉදිකිරීමේ කටයුතු 1923 අප්‍රේල් මස ඇරඹුනි. එම කටයුතු වර්ධනය සමඟ 1923 දෙසැම්බර් 16 වන දින නිල වශයෙන් ගුවන් විදුලි සේවයේ ආරම්භය සනිටුවහන් විය. ඉන් පසුව 1927 ටොරින්ටන් චතුරස්රයේ නව මැදිරියක් හා පාලනාගාරයක් ආරම්භ කළ අතර, 1942 කොළඹ කොටාරෝඞ් හි පිහිටි බවර් ගොඩනැගිල්ලට ගුවන් විදුලිය ගෙන යන ලදි . 1950 වර්ෂයේ වැඩ දියුණු වූ ගුවන් විදුලි සේවය මැදිරි 6 කින් හා නිවේදන මැදිරි 10 කින් සමන්විත විය. මෙයින් පිබිදුනු ගුවන් විදුලි සේවය විවිධ වූ නාලිකා ආරම්භ කිරීමට සමත් විය. මෙයින් පිබිදුනු ගුවන් විදුලි සේවය විවිධ වු නාලිකා ආරම්බ කිරීමට සමත් විය. ස්වදේශීය සේවය සිංහල දෙමළ, වෙළඳ සේවය විදුලි ගුවන් විදුලි හා ප්‍රජා හා ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා රාශියක් මෙයට ඇතුලත් වේ. මෙම ගුවන් විදුලි සේවය මහා විප්ලවයකට බදුන් විය එනම් රජය දෙපාර්තමේන්තුවක් වශයෙන් දිගින් දිගටම පැවතිම හේතුවෙන් සුවිශේෂි වගකීම් හා කාර්ය භාරයන් ඉටු කිරීමට දුෂ්කර හා නීති රීති හා කොන්දේසි වලට යටත් වීම නිසා ප්‍රගතියට බාධා ඇතිවීම හේතුවෙන් මෙම දෙපාර්තමේන්තු නාමය වෙනස් විය. 1967 ජනවාරි 5 ගුවන් විදුලි ඉතිහාසයේ වැදගත් දිනයක් විය. එනම් ගුවන් විදුලි දෙපාර්තමේනතුව රජයේ සංස්ථාවන් බවට පත් වීම වේ. මෙයින් ඇරඹුණු ගුවන් විදුලි සංස්තාව අද දක්වා දිගු ගමනක් යමින් පවතී. ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය ලෙස 70-80 දසකය වැඩි අවධානයට ලක් වේ. මෙහි වර්ධනය ගැන කථාකලහොත් ආරම්භයට වඩා ඉහළ ප්‍රතිඵල අත් විද තිබේ. තාක්ෂණය හිමිකාරීත්වය ආදී දම්වැල් ද මෙයට සභාය වීම මත එය සාර්ථක ආදී දම්වැල් මෙයට සහාය වීම මත එය සාර්ථක නාලිකාවක් බව නො අනුමානව ප්‍රකාශ කල හැකිය.
ලක් හඬ

ගුවන් විදුලි සංස්ථාව බිහි වීමෙන් පසු රජය සමඟ මුසුවී නිර්මාණය වූ තවත් නාලිකාවක් ලෙස ලක්හඬ හැදින්විය හැකිය. එහෙත් මෙම දෙවෙනි නාලිකාව විය.
මෙම නාලිකාව ආරම්භවීමට අවුරුද්දකට පෙර දෙවන පෞද්ගලික නාලිකාව වූ ත්‍ඵ 99ට ප්‍රබල අභියෝගයක් එල්ල නොවුන අතර බිහි වී තිබුණු සිරස තුලින් රජය මාධ්‍ය ලෙස ප්‍රබල බලපෑමක් එල්ල විය.මෙය ගුවන් විදුලිය තුල ගුවන් විදුලි සංස්ථාවෙන් නිදහස් වූ නාලිකාවක් ලෙස දේශපාලන නිදහස් මතවාද අනුව ආරම්භ විය. මෙහි ආරම්භය සිදු වූයේ 1996 නොවැම්බර් 15 වනදාය. ජපන් මැදිරි සංකීර්ණයේ සංකීර්ණ 2 ක් යොදා ගෙන මෙය ආරම්භ විය. මෙය ක්‍රියාකරවීමට ආධුනික නිවේදකයන් යොදා ගැනීම සිදු විය. මොවුන්ට මගපෙන්විම ක්‍රියාකාරී නිවේදකයන්ගේ මග පෙන්වීමද අවශ්‍ය විය. 1996 අරුඹුණු මෙම නාලිකාව අද දක්වා ලංකාව පුරා විහිද ඇත.
හිරු
පෞද්ගලික නාලිකා අතර, වඩාත් කථා බහට ලක් වන නාලිකාවක් ලෙස හිරු නාලිකාව හැදින්විය හැකිය. මෙහි උපත සිදු වී ඇත්තේ 1998.06.01 දින වේ. එදා සිට නැගුනු හිරු නාලිකාව අනෙකුත් නාලිකා අභිබවා ගොස් ආසියා මාධ්‍ය ජාලය සමඟ බැදුනු නාලිකාවක් විය. හිරු නාලිකාව අභිබවා ගොස් ආසියා මාධ්‍ය ජාලය සමඟ බැදුණු නාලිකාවක් විය. හිරු නාලිකාව සමඟ බද්ද වී තනි පුද්ගල අයිතිය මත මේ නාලිකාව බිහි වී තිබේ.
මේ නාලිකාව හුදෙක් විනෝදය මුසු වූ විනෝදකාමී රසඥතාවයෙන් යුතු තරුණ පරපුර ඉලක්ක කරගෙන නිර්මාණය කර තිබේ. මෙහි වර්ධනය වත්නම් තත්වය අනුව ඉහළ තත්වයක සිටින බව කිව හැකිය
දෙරණ
දෙරණ නාලිකාව පෞද්ගලික නාලිකා අතර දිදුලන කතාවට ලක්වන ජනප්‍රිය නාලිකාවක් වේ. මේ නාලිකාව චදඇර යදමිැ කසපසඑැා ක්‍දපච්බහ සමඟ සම්බන්ධ වී තිබේ. මෙයින් ප්‍රධාණ වශයෙන් ආයතනයක් ක්‍රියාත්මක කරනු ලැබේ. එක් ආයතයක් ලෙස ත්ළ දෙරණ හැදින්විය හැක. මෙහි ආරම්භක වර්ෂය ගැන සටහන් කළ හොත් 2009 මාර්තු 24 දින මුල් සිඳගෙන තිබේ. මෙයින් පිබිදුන මෙම දෙරණ නාලිකාව අද වන විට ජනප්‍රිය නාලිකාව යන නමට ලගා වී තිබේ. තනි පුද්ගල අයිතියක් තම බිහිවූ හෙයින් මාධ්‍ය නිදහස අනුව තීරනය වේ. ළමා, තරුණ, මහලු ප්‍රජාව ඉලක්ක කරගෙන සියලුම දෙනාට උචිත ලෙස වැඩ සටහන් පෙළගස්වා තිබේ. වර්ධකය අතින් ඉහළ තත්වයක පවතී.
සිත fm
පෞද්ගලික නාලිකා අතර ආධුනික හෙවත් ලාබාල වයසකින් යුතු නාලිකාවක් ලෙස සිත ත්ප හැදින්විය හැකිය. මෙහි ආරම්බක වර්ෂය සනිටුහන් වන්නේ 2016 වර්ෂයේදීය 2016 වර්ෂයේ අප්‍රේල් මස ආරම්භ වී තිfබි.ආරම්බයේ සිට අද දක්වා වු තෙමසක යන කෙටිකාලය තුල දිනෙන් දින වර්දනයක් සිදුවන අතර රසික සිත් තුලට මෙම නාලිකාව කා වැදී තිfබි.මෙම නාලිකාව ඉලක්ක කරගත් පිරිසක් නිර්මානය වි තිfබි. මධ්‍යම පන්තික බුද්ධිමත් සමාජයක් ඉලක්ක ගත fවි.අවු: 33-55 වයස් සීමාවක සිටින පිරිසත් අරමුනුකරගන්නා අතර අවු: 13-35 පිරිසද හැඳින්විය හැකිය දිනෙන් දින නව ප්රවනතාවයක් වර්ධනය වන බව පැහැදිලි fවි.
No comments:
Post a Comment