තොටුපලට ඇරයුමයි……………..
ඉපදී මියැදෙ
යළිඳු ඉපදෙන
එයම හසරක් කරා ගෙනයන
දහසකුත් එකක් වූ
අපේ සිහිනය
පාවී පාවී ගසාගෙන
ලැගුම් ගන්නා තැනකි
" තොටුපල "
සබඳ සබැඳිය එහි සිට
කරමි ඇරයුම්
ඔබට මා හා එක්ව
පැද යන්නට ජීවිතයේ
"යාත්රාව"
No comments:
Post a Comment